මස්කෙළිය නගරයේ අයාලයේ යන සුනඛයන් මස්කෙළිය විමත් සමග එම ප්රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මේ පිළිබදව අදහස් දක්වන එම ප්රදේශයේ බොහෝ පිරිසක් පවසන ලද්දේ මෙම ප්රදේශය තුල අයාලයේ යන සුනඛයන් වර්ධනය විමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙසේ අයාලයේ යන සුනඛයන් වර්ධනය විමත් සමග එම සුනඛයන්ගේ සපා කැම්වලට ලක් විමේ අවදානම ඉහළ ගොස් ඇති බවත් මෙම තත්වයන් මත මෙම ප්රදේශය තුල ජල භිතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් පවතින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
ආයාලේ යන සුනඛ ග්රහණය
-
by NN. Niluka
- Categories: ජනතා ඉල්ලීම් සහ ප්රශ්න, ප්රජා
- Tags: ජනතා ඉල්ලීම් සහ ප්රශ්නප්රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024