පසුගියදා පැවති විරෝධතාවයට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේ මෙය අවසන් සටන නොවන බවත්, ආරක්ෂක අංශවල පහල නිලධාරින් සමඟ ගැටීමක් ඇති කරගැනීමෙන් ඵලක් නොවන බවත් ය.
එසේම ප්රජාතන්ත්රවාදී මැතිවරණයකින් ජනාධිපති හා අගමැති සමඟ හැප්පීමට තමා සුදානම් බවද විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී. .
වැඩිදුර තොරතුරු මෙතනින් බලන්න