ආරක්ෂක අමාත්‍යවරයා විසින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් දෙදෙනෙකු දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අදාළ රැඳවුම් නියෝගය නිකුත් කර ඇත.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ දී පැවැත්වූ විරෝධතා පා ගමනකින් අනතුරුව ඒ වන විට වරෙන්තු නිකුත් කර සිටි වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.