රටක ආරක්ෂක ලේඛම්වරයා යනු මහජන ආරක්ෂාවේ ප්‍රධානතම රාජ්‍ය නිලධාරියා වේ. ඔහුගේ අසමත්වීම රටක අවසානය ලිවීමට ප්‍රමාණවත් වන අතර වර්තමාන ආරක්ෂක ලේකම් වන්නේ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නය. ඔහුට යුධ හමුදාධිපති වීමට නොහැකි වූ අතර ගෝඨාභාය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීම වෙනුවෙන් ඔහු පොතක් ලියන ලදී. විශ්‍රාම ගිය දිනට පසු දිනම ඔහු එම පොත එළි දක්වන ලදී. … දිගටම ආරක්ෂක ලේඛම්ට චෝදනා පත්‍රයක්. වංචා, දූෂණ, අක්‍රමිකතා, නීතිවිරෝදී පාතාල ක්‍රියාකාරකම්. නිල නිවසේ අයිස් කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed