ආරක්ෂක හේතූන් මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව ත්‍රිකුණාමලය නාවික තටාකාංගණය වෙත රැගෙනගිය බව ආරක්ෂක ලේකම්, (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වූ පසු ඔහු කැමති ස්ථානයකට යෑම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් නාවික හමුදාපතිවරයා එය තහවුරු කරමින් ඔහු ආරක්ෂා කිරීම සදහා නාවික හමුදා භාරයේ සිටින බවද සදහන් කරන ලදී.