කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 356 දෙනෙකු සුවය ලබා ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ ඔවුන් අද (09) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.
ඒ අනුව මේ වන විට මෙරට කොවිඩ් ආසාදිතව සිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත සංඛ්‍යාව 543,823කි.