ආසාදිතයින් 356කට සුවයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 356 දෙනෙකු සුවය ලබා ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ ඔවුන් අද (09) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව මේ වන විට මෙරට කොවිඩ් ආසාදිතව සිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත සංඛ්‍යාව 543,823කි.

Exit mobile version