ආසාදිතයින් 425ක් සුවය ලබයි

අද (12) දිනයේ දී කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 425 දෙනෙකු සුවය ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට මෙරට තුළ කොවිඩ් – 19 ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 545,051ක් ලෙස වර්ධනය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.

Exit mobile version