ඇගලුම් සේවිකාවන් 114 රෝහල් ගත කෙරේ.

ආහාර විෂ වීමක් හේතුවෙන් කොග්ගල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක පිරිසක් රෝහල් ගත කර තිබේ.

නව වසර වෙනුවෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයන් හට  ඊයේ (2)රාත්‍රී කාලයේ පැවැති සාදයකදී ඔහුන් ලබාගත් රාත්‍රී අහාර විෂ වන්නට ඇති බවයි සැලකෙන්නේ.

මෙලෙස අසනීප තත්වයෙන් රෝහල් ගතකල 114 දෙනා සවිකාවන් බවයි පැවසෙන්නේ.

Exit mobile version