“ඇඟ තිබුණට මොලේ නැති OIC කෙනෙක්” මැයෙන් අප (25) පලකරන ලද පුවතට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට ඇඹිලිපිටිය කොඨිඨාශය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කටයුතු කරන ලදී. ඒ අනුව එදිනම අප වෙත දුරකථනයෙන් අමතා එම පැමිණිල්ල නැවත ඉදිරිපත්කරනා ලෙසත් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් යොමු කරන ලෙස දන්වන ලදී. ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රදේශය භාර සහකාර … දිගටම “ඇඟ තිබුණට මොලේ නැති OIC කෙනෙක්” පුවතට ඇඹිලිපිටිය SSP ක්ෂණිකව ක්‍රියාත්මක වෙයි. පළාත් අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා සහිත පැමිණිල්ලක්! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed