ඇණවුම් සදහා වන මිල ගණන් ඉහළට .

පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඇණවුම් සඳහා වන මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

 ඒ අනුව ඉදිරියේ ලැබෙන ඇණවුම් සඳහා වන මිල10% කින් ඉහළ දැමීමට තීරණය කළ බවට එහි සභාපති සාලිය රවීන්ද්‍ර පවසා තිබේ.

Exit mobile version