ඇන්තනී බ්ලින්කන් චීන සංචාරය කල් දමයි

ඇමරිකා එක්සත් ජනපදයේ ලේඛම් වන ඇන්තනී බ්ලින්කන් විසින් තමන්ට යෑමට තිබූ චීන සංචාරය නවතා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එයට හේතුව ලෙස සැක සහිත චීන බැලූනයක් ඇමරිකානු ගුවන් සීමාව ආක්‍රමණය කර ඇති බව පෙන්වා දී තිබේ. මේ වන විට එම බැලූනට මධ්‍යම එක්සත් ජනපදයට මීටර් 18,3000ක් පමණ ඉහලින් නැගෙනහිර පෙදෙසෙට පාවෙමින් ඇති අතර, ගුවන් සීමාවෙ මෙම බැලූනය පාවීම ගැන තම කනගාටුව ප්‍රකාශ කරන බව ඇන්තනී බ්ලින්කන් මහතා තව දුරටත් ප්‍රකාශ කරන ලදී.

ඒ සදහා චීනයේ ධවල මන්දිර ප්‍රකාශිකා ජීන් ජියර් මහත්මිය පවසා ඇත්තේ එම ක්‍රියාව මගින් ජාත්‍යන්තර නීතිය ද උල්ලංඝනය කර ඇති බවයි.

Exit mobile version