ඇමරිකාව ඊශ්‍රායලයට අනතුරු අඟවයි.

වග විභාගයකින් තොරව ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ගෝලීය සහයෝගීතාව අඩු වන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ .

තම රට මෙන්ම අරාබි එමීර් රාජ්‍යත් යුරෝපීය රටවල සහයෝගයත් ක්‍රමයෙන් ඊශ්‍රායලයට අඩු වන බව ඔහු සඳහන් කර ඇති බව වාර්තා වේ .

හමාස් ප්‍රහාර දියත් කිරීම ආරම්භයේදී සිටම ඇමරිකාව ඇමරිකාව ඊශ්‍රායලයට සහයෝගය දක්වා තිබේ.

Exit mobile version