ඇමරිකාව කොරෝනා මර්දන එන්නත් මිලියන 400 ඉක්මවයි

සී.ඩී.සී. ය සඳහන් කරන්නේ ඊයේ (16) දිනය වන විට අමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 407ක් පමණ  ලබා දී ඇති බවත් එලෙස බෙදාහැර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 495ක් බවත් ය.

 එමෙන් ම මේ වන විට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා එකක් හෝ ලබාගත් ඇමරිකානුවන් සංඛ්‍යාව මිලියන 218.5ක් වන අතර පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංඛ්‍යාව මිලියන 189ක් බව ද සඳහන් වේ.

Exit mobile version