ඇමෙරිකානු ජනපතිගේ රහසිගත ලේඛන ජාතික ලේඛනාගාරයට සහ අධිකරණ දෙපාර්තමේන්තුවට  

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ නිවස ඇමෙරිකා  එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් විසින් පැය 13 කට ආසන්න කාලයක් ජනපතිගේ නිවස පරීක්ෂා කළ අතර  එහි තිබී රහසිගත ලේඛන 06ක් සොයා ගත් බව එරට විදෙස් මාධ්‍ය සදහන් කරයි.  එම ලේඛන අතර ජනපති සෙනෙට් සභිකයෙකුව සිටි කාලයට සහ උප ජනාධිපතිවරයෙකුව සිටි කාලයට අදාළ ලියකියවිලි තිබෙන බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි .

මෙම ලේඛන සියල්ල ජාතික ලේඛනාගාරයට සහ අධිකරණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව විදෙස් මාධ්‍ය වල වාර්තා වේ.

Exit mobile version