ඇඹිලිපිටියේ පාළමක් කඩා වැටේ

ඇඹිලිපිටිය, මිද්දෙනිය පාරේ, හුලන්දා ඔය හරහා ඇති පාළම අද උදෑසන 7 ට පමණ කඩා වැටී තිබේ .

වාර්තාවන ආකාරයට කොට ලොරියක් ගමන් කිරීමේදී එය සිදු වී ඇති අතර, ඒ අනුව ඇඹිලිපිටිය මිද්දෙනිය මාර්ගයේ ගමනාගමනය අවහිර වනු ඇත. වැඩි විස්තර බලාපොරොත්තුවන්න

Exit mobile version