ඇඹිලිපිටියේ විදුහල්පතිවරයෙක් දැරියක් අපයෝජනය කරලා. පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.
ඇඹිලිපිටිය මහා විද්‍යාලය තුල සිදුව තිබෙන වංචා දුෂණ මෙන්ම අක්‍රමිකතා පිළිබදව සහ විවිධ අපයෝජන පිළිබදව අප වාර්තා ගණනාවක් මීට පෙර ඉදිරිපත් කර තිබුණත් මේ වන තෙක්ම කිසිදු සාධාරණ ක්‍රියාවක් ඉටුකිරීම සදහා පළාත් අධ්‍යාපන ලේඛම්, පළාත් ලේඛම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කටයුතු කර නැත. මාධ්‍ය වාර්තා නොසලකා හරින්නේ නම් ඒවා සිදු වන තෙක්ම කාගෙ කාගේත් වාර්තා … දිගටම ඇඹිලිපිටියේ විදුහල්පතිවරයෙක් දැරියක් අපයෝජනය කරලා. පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed