ඇඹිලිපිටිය – කොළඹ පාර උඩවලවෙන් වු අවහිරය ඉවත්කරයි

ඇඹිලිපිටිය – කොළඹ පාර උඩවලව 96 ප්‍රදේශයේදී අවහිර වුයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙනි.

විනාඩි කිහිපයකට පසුව ගම්වාසීන් එකතුව මාර්ග අවහිරය ඉවත්කරමින් රථවාහන ගමනාගමනයට අවශ්‍ය ඉඩ සැලසු අතර සිද්ධිය සැල වු වහාම ඇඹිලිපිටිය වැඩ බලන ප්‍රාදේශීය ලේඛම් වන අනුරාධ ජයකොඩි මහතා සහ එම ප්‍රදේශයේ ග්‍රාම නිළදාරිවරයා ද පැමිණෙන ලදී.

මුලින්ම ඉදිරී වැටී ඇති එම ගසේ අවශේෂ සියලු කොටස් ඉවත්කර සියල්ල යතා තත්වයට පත් කිරීම ග්‍රාම නිළදාරිවරයා සහ අනෙකුත් නිළදාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් සිදුකල බව අපගේ වාර්තාකරු ප්‍රකාශ කළේය.

Exit mobile version