ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය වටේ යවයි – මාධ්‍ය ප්‍රකාශක
තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ඉල්ලා සිටි තොරතුරක් ලබා ගැනීම සඳහා 2022 12 24 වන දින යොමු කරන ලද ලිපියක් සදහා මාස දෙකකට පසුව පිළිතුරු ලැබුණු බවත් ප්‍රාදේශීය ලේඛම්වරයා සංවිධානය වටේ යවන බවත් එහි මාධ්‍ය ප්‍රකාශක හිමාල් ඒකනායක මහතා අද (03) කොලඹදී ප්‍රකාශ කරන ලදී. එසේම පොලිස් දෙපාර්තමේන්තුවේ සබරගමුවේ සහ රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටද ඇඹිලිපිටිය ජේෂ්ඨ පොලිස් … දිගටම ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය වටේ යවයි – මාධ්‍ය ප්‍රකාශක කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed