ඇඹිලිපිටිය පොලිසිය පළාත් බලධාරීන්ට සුදු හුණු ගෑවද?. රාජ්‍ය සේවා මාෆියාවට වැට බැඳිය යුතු නැතිද?.
ඇඹිලිපිටිය මහා විද්‍යාලය තුල පවතින අයහපත් පරිපාලනය නිසා මේ වන විට සිදුකෙරන විඝණනය ද නිසි ලෙස සිදු නොවන බවත්, විදුහල්පතිවරයාගේ වැරදි වැඩ වලට එරෙහිව කටයුතු කරන බවට සැකකරනා පුද්ගලයන්ට පීඩනයෙන් ජීවත් වීමට සිදුව තිබෙන බවත් ගුරුවරුන්ටද, ගුරුවරියන්ට මෙන්ම පාසලේ දරුවන් කිහිප දෙනෙකුටද විවිධ ගැටලු ඇතිකරමින් සිටින බවත් අප දිගින් දිගටම වර්තාකලත්, නීතිය ක්‍රියාත්මක කළ යුතු … දිගටම ඇඹිලිපිටිය පොලිසිය පළාත් බලධාරීන්ට සුදු හුණු ගෑවද?. රාජ්‍ය සේවා මාෆියාවට වැට බැඳිය යුතු නැතිද?. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed