ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ මහ සභා රැස්වීමේදී මෙම වෙබ් අඩවියට චෝදනාවක්.
අප පෙරදින වාර්තා කල ආකාරයට මේ වන විට ඇඹිලිපිටිය මහා විද්‍යාලය තුල මහා සභා රැස්වීම ආරම්භව තිබේ . මෙම රැස්වීමට 300 ක් පමණ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටී. මෙහිදී අප වාර්තා කල සියලුුු පුවත් පිලිබදව චෝදනා කිරීමට බංඩාර කහවිට නියෝජ්‍ය විදුහල්පතිවරයා කටයුතු කරන ලදී. එසේම ඔහු විසින් දෙමාපියන් නොමග යවමින් ප්‍රකාශ කිහිපයක්ද කරන ලදී. විදුහල්පතිවරයාගේ … දිගටම ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ මහ සභා රැස්වීමේදී මෙම වෙබ් අඩවියට චෝදනාවක්. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed