රත්නපුර දිස්ත්රික්කයේ ඇඹිලිපිටිය ප්රාදේශීය ලේඛම් කොටිඨාශයට අයත් පනහඩුව ග්රාමසේවා වසමේ මීගහයාය නමැති ගමේ පිහිටි ඩොලමයිට් සහිත වනජීවී රක්ෂිතයකට අයත් කන්දක් කපා මහජන පීඩාවක් ඇති කිරීමට කටුයුතු කරන බවද, එහි ඇති ජලය බැස යන ස්වාභාවික දොළ පාරක් විනාශ කරන බවද, ගම් වාසීන් භුක්ති විඳින ඉඩම් බලහත් කාරයෙන් අල්ලා ගනිමින් මෙම කන්දට යාමට මාර්ගයක් සකසන බවද සදහන් … දිගටම ඇඹිලිපිටිය මීගහයාය ඇවිලෙයි. උඩවලව පොලිස් ස්ථානාධිපති වරදට අනුබල දෙයි. හිමිනමකටත් විරෝධතා ( වීඩියෝ අවට පරිසරය විනාශව ඇති අයුරු ) කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed