ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එරට Balkh පළාතේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.
එහි අගය රික්ටර් මාපකයේ 5.0 අගයක් ගෙන ඇති බවට එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

© 2021 රාවණා ලංකා.