ඇෆ්ගනිස්ථානයෙන් සිංහයන්ට 145 ක ඉලක්කයක්

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට බ්‍රිස්බෙන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්විය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 144 ක් රස කරගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 145 ක් ලබා ගත යුතුව ඇත.

Exit mobile version