75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව හෙට (3) දින ආරක්ෂක අංශ භාර පවතින උතුරේ ඉඩම් අක්කර 108ක් ජනතා අයිතියට පත් කිරීම සදහා නිදහස් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.
මෙම නිදහස් කිරීමට බලාපොරොත්තු වන ඉඩම් පවුල් 150ක් අතර බෙදා දීමට සැලසුම් යොදා ඇති බව වාර්තා වේ.