ඉදිරියේදී විදුලි කප්පාදුවීම් සිදුවෙයිද?

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත නොකළහොත් ඉදිරි මාස 03 තුළ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි.

මෙරට තුළ මාර්ගවල ඇති රාත්‍රී විදුලි පහන් ලක්ෂ 05ක ප්‍රමාණයෙන් 80% කට ආසන්න ප්‍රමාණයක් නිවා දැමිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Exit mobile version