ඉදිරියේ දී විදුලි කප්පාදුවට කුමක් වෙයිද?

මහජන උපයෝගීතා කොමිසන් සභාව සඳහන් කළේ විදුලිය ජනනය සඳහා ප්‍රමාණවත් පරිදි ජලාශ පිරී තිබෙන බැවින් ගල්අඟුරු තිබෙනම් එළඹෙන දෙසැම්බර් මාසය වන තෙක් විදුලි කප්පාදුවක් සිදු කිරීම අවශ්‍ය නොවන බවයි.

මේ වන විට විදුලිය සඳහා පවතින ඉල්ලුම ද යම් ප්‍රමාණයකට අඩුව ඇති බවයි අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් එම කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ.

Exit mobile version