අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා බලශක්ති සැපයුමට බාධාවක් හට ගැනීමේ දැඩි අවදානමක් ඇති බවට වාර්තා වේ.
ඒ අනුව ජනවාරි මාසයේ ගිගාවෝට් 211ක් දක්වා වූ විදුලි ඉල්ලුම අප්‍රේල් මාසයේදි ගිගාවෝට් 229ක් දක්වා වැඩි වීමට හැකි බවට ඉන්දීය විදුලිබල අමාත්‍යංශය නිවේදනය කර තිබේ.