ඉන්දියාව මෙවර එරට අයවැයෙන් වැඩි මුදලක් රටේ ආරක්ෂාව සදහා යෙද වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව චීනයට එරෙහිව තම රටේ යුද්ධ ශක්තිය පෙන්වීම සදහා වසරකට ගුවන් යානා දහසක් නිර්මාණය කළ හැකි කර්මාන්තශාලාවක් ඉදි කිරීම සදහා ඉන්දීය රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ඉදිකර ඇති මෙම කර්මාන්තශාලාව මේ වන විට ආරම්භ කර ඇති බව කියයි.
ඉන්දියාවේ අයවැයෙන් වැඩි කොටසක් ආරක්ෂාවට
-
by publisher 1
- Categories: විදේශීය පුවත්
- Tags: විදේශීය
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024