ඉන්දියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වේ

ඉන්දියාවේ ප්‍රථම ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත මරණය වාර්තා වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් වන පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම මරණය වාර්තා වී ඇත්තේ ඉන්දියාවේ රාජස්ථාන්, උදයිපූර් ප්‍රදේශයෙනි.

මෙම පුද්ගලයා ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත බවට පසුගිය 15 වනදා හඳුනාගෙන ඇති අතර මේ දක්වා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති බව සඳහන් වේ.

Exit mobile version