ඉන්දියාව ලිතියම් නිධියක් සොයා ගැනේ

ඉන්දියාවේ ජම්බු කාශ්මීර ප්‍රදේශයෙන් වටිනා ලිතියම් නිධියක් සොයා ගත් බව ඉන්දීය මාද්‍ය වාර්තා කරයි.

මෙම නිදියේ ලිතියම් ටොන් මිලියන 5.9ක් පමණ ඇතයි බලධාරීන් ප්‍රකාශ කොට තිබේ.

ලොවපුර ලිතියම් නම් අමුද්‍රව්‍ය ප්‍රධාන වශයෙන්  භාවිතා කරමින් පරිගණක, දුරකථන, බැටරි වැනි දෑ නිෂ්පාදනය කරණු ලබයි.

Exit mobile version