මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් ජනාධිපති මන්දිරයේදී පවත්වා ඇති බව වාර්තා වේ .
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එම හමුව සඳහා ඉන්දියාවේ මෙරට මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ මෙරටට පැමිණ සිටින ඉන්දීය නියෝජිත පිරිස ද සහභාගී වූ බවයි.