ඉන්දීය රුපියල් මෙරටදී වලංගුයි.

මෙරටට පැමිණෙන සංචාරකයින් හට දේශීය ගනුදෙනු සදහා ඉන්දීය රුපියල් භාවිතා කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද webinar හි ප්‍රධාන දේශනය පවත්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version