ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ(27) රාත්‍රියේ දිවයිනට පැමිණ ඇත.

ඔහු අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් හමුවීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

Exit mobile version