ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශන්කර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සුදානමින් සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අමාත්‍යවරයා මාර්තු මස 28 – 30 යන දිනවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවයි.