සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා මෙරටට පැමිණ ඇත.
එතුමා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලයේ දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවිමට නියමිතව ඇත.
එමෙන් ම ඔහු මෙරට විදේශ ලේකම්වරයා සමග ද ද්විපාර්ශවීය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.