ඉන්දීය වීසා මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි.

ආරක්ෂක හේතූන් මත පසුගිය 15 වැනි දින තාවකාලිකව වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය අද (20) සිට සාමන්‍ය පරිදි වීසා ලබා දීම සහ සෙසු සේවාවන් සිදු කිරීම කරන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය නිවේදනය කළ බව වාර්තා වේ.

Exit mobile version