ඉන්ධන අර්බුදය හමුවේ ඇණහිටින සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම.

රට තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්‍ය පෙළ දෙවන වර පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බව වාර්තා වේ.

ඉන්ධන අර්බුදයට විසඳුමක් හමු වූ පාසු යළි එම කටයුතු ආරම්භ කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ.

Exit mobile version