ඉන්ධන අලෙවිය 80% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් , උත්සව සමයේ ඉන්ධන ඉල්ලුම වෙනුවෙන් ඉන්ධන බෙදා හැරීම වර්ධනය කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම උත්සව සමයේ දෛනික ඉන්ධන සැපයුම ඩීසල් මෙට්‍රික්ටොන් 5500 ක්ද පෙට්‍රල් 92 මෙට්‍රික්ටොන් 4650 ක් ද නිකුත් කර ඇති බව සදහන්.