ඉන්ධන පෝලිමේ සිදු වූ බහින් බස් වීමක් දුර දිග ගොස් පිහි ඇනුමකට ලක්ව කොළඹ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ 29 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.
නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ දී මෙම සිද්දිය සිදු වී ඇති අතර උල් ආයුධයකින් සිදු කල පහර දීමකින් මෙය සිදු වී ඇති ව්බව වාර්තා වන අතර ඝාතනය සිදු කර ඇත්තේ ද ත්රීවීල් රථ රියදුරෙකුම බවට සැක කරයි.
ඉන්ධන පොලිමේදී සිදු වී තෙවැනි මරණය මෙය වන අතර ඊයේ කඩවතදී සහ ඊට පෙර දින මහනුවරදීද දෙදෙනෙකු මරණයට පත් විය.