ඉන්ධන බවුසරයක රියදුරා මරුට – සහයකයාට තුවාල .

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිට ඩීසල් රැගෙන කල්මුණේ දක්වා ධාවනය වෙමින් තිබූ අතරතුරේ ඉන්ධන බවුසරයක් මීරිගම පස්‍ යාල මාර්‍යයේ ගමන් ගන්නා විට රියදුරා හදිසියේ රෝගාතුර වී නොසිතූ ලෙස මිය යාම හෙතුවෙන් පාලනයෙන් ගිලිහුණු බවුසරය අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටී පසුව පොල් ගස් 2ක් පෙරලාගෙන ගොස් සිදු වූ මාරාන්තික අනතුරෙන් රිය සහයකයා තුවාල ලබා ඔහු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.

මිය ගිය රියදුරා හෘර්දයාබාධ රෝගියෙකු බවද පොලීසිය සදහන් කරයි.

Exit mobile version