ඉන්ධන මිල ඉහළ ගියද  ත්‍රිරෝද රථ ගාස්තු වැඩි වීමක් නැහැ .

ඊයේ (1)  මධ්‍යම රාත්‍රියේ ඔක්ටේන් 92 තෙල් ලීටරයක මිල රුපියල් 30 කින් වැඩි වූ අතර එහි නව මිල රුපියල් 400 ක් විය .

මෙම ඉන්ධන මිල ඉහළ ගිය ද ත්‍රිරෝද රථ වල ගාස්තුව වැඩි නොවන බව ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය වාර්තා කරනු ලබයි.

Exit mobile version