ඩීසල් හා පෙට්‍රල් අලෙවි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 13 ඉක්ම වූ ලාභයක් ලබන බවත් , ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 13.60ක ලාභයක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16.36ක ලාභයක්, ඩීසල් ලීටරයකින් රුපියල් 13.27 ලාභයක් හා සුපිරි ඩීසල් ලීටරයකින් රු 16.69ක ලාභයක් සංස්ථාව ලබන බවත් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ දත්ත සටහනක සටහන් වන බව වාර්තා වේ .
එම සටහන පහතින් ,