ඉන්ෆ්ලුවෙන්සා H3N2 පළමු මරණ වාර්තාවේ.

ඉන්දියාවේ හර්යානා සහ කර්ණාටක ප්‍රාන්ත වලින් ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසයෙන් මිය ගිය  පළමු මරණ දෙක වාර්තා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇති බව පැවසේ.

එරටින් ගත වූ කාලය තුල මෙම ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසය ආසාදිතව රෝගීන් 90 දෙනකු පමණ හදුනා ගෙන ඇති  බවත් මෙම වෛරසය වැළදුන රෝගීන්ගේ රෝග ලක්ෂණ කොවිඩ් රෝග ලක්ෂණ වලට බොහෝ සමාන බවත් සදහන්වේ.

Exit mobile version