පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසා ඇති බව වාර්තා වේ.
අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බවයි.