නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉරාන විදේශ අමාත්‍ය හුසේන් ආමේර් අබ්දුල්ලාහින් අද (20) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඇති බව වාර්තා වේ.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුවූ බවයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.