ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් නව කාර්‍යාලයක්.

ඉස්ලාම් බැතිමතුන්ගේ සේවය සැපයීමට පත් කර සිටින හජ් කමිටුවේ නිලධාරී කණ්ඩායමේ වැඩ කටයුතු ආරම්භ කිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නව කාර්‍යාලයක් විවෘත කර අතර එම අවස්ථාවට බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහභාගී වූ බව වාර්තා වේ.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මක්කම වන්දනාව සදහා මෙරටින් පිටවන ඉස්ලාම් බැතිමතුන්ට උපරිමයෙන් සේවය සැපයීමට කටයුතු සූදනම් කළ බවයි.

Exit mobile version