ඊලෝන් මස්ක්ගෙන් තවත් පුදුම වැඩක්

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඊලෝන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයන් අතරින් අයෙක් බවට සැලකේ.

ඔහු විසින් ටෙස්ලා සමාගමේ තමාට හිමිව ඇති ඩොලර් බිලියම 5.7ක කොටස් පුණ්‍ය ආයතනයක් වෙත පැවරීමට කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

අදාළ පරිත්‍යාගය සිදුකළ ආයතනය කුමක් ද යන්න තවමත් රහසකි.

ඔහු එම පරිත්‍යාගය කරන සමයෙහි ටෙස්ලා කොටසක් ඩොලර් 1,000කට පමණ අලෙවි වෙමින් පැවති බව සඳහන් වේ.

Exit mobile version