ඊශ්‍රායලය ගැන දකුණු අප්‍රිකාව ගත් තීරණය

ඊයේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයට නොනවත්වා සිදුකළ ගුවන් ප්‍රහාර හේතුවෙන්
දකුණු අප්‍රිකාව තීරණය කර ඇත්තේ ඊශ්‍රායලයේ සිටින සිය සියලුම තානාපති නිලධාරීන් ව නැවත කැඳවීමටයි.

වාර්තා වන ආකාරයට
එම ගුවන් ප්‍රහාර හේතුවෙන් ළමුන් ඇතුළු 200ක් පමණ මියගොස් තිබෙන බවත්
මේ දක්වා මියගොස් ඇති ගාසා වැසියන් ගණන 10,000 ඉක්මවා තිබේ.

Exit mobile version