උගන්ඩාවේ සල්ලි දාපු මහින්දලාට වැඩ වරදී.

IMF මුදල් ලබා ගැනිමට නම් උගන්ඩාව වැනි රටවල් වල මුදල් තැන්පත් කර තිබෙන අය සිරගත කල යුතු බවත් එසේ නොකර එම මුදල් නොලැබෙන බවත් අචාර්‍ය් චානක සේනානායක මහතා පවසයි.

චමුදිත සමරවික්‍රම මහතා සමග පැවැති සාකච්චාවකට සහභාගි වෙමින් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ හොරුන්ට දඩුවම් දීම IMF කොන්දේශියක් බවත්, හොරකම් කරන දේශපාලකයන්ට දඩුවම් නොදෙන එකම රට ලන්කාව බවයි. එම විඩියොව පහතින් බලන්න

හොරකම් කරපු ඩොලර් උගන්ඩාවේ දාල උන්ට බේරෙන්න බෑ . ආපහු ගේන විදිය මෙන්න. @TruthwithChamuditha
Exit mobile version